දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයකට සැරසේ..දිනය මෙන්න..

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Jan 01, 2023 10:56 AM GMT
Report

 දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය ලබන 9දා සංකේතාත්මක වර්ජනයක් සිදු කිරීමට සූදානම් වනවා. ඒ 2013 වර්ෂයෙන් පසු බඳවාගත් නව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථිර නොකිරීම ඇතුලු ගැටළු කිහිපයක් මුල් කරගනිමිනුයි.

මේ සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now