"..මම ඉන්නේ ශාසනය රකින්න නෙමේ..BMW පදින්නේ මගේ පෙර පිනකට.."

By Sewvandhi Apr 07, 2023 03:03 PM GMT
Report

ශාසනය රැකීමට සිටින්නේ තමන් පමණක් නොවන බවත් ශාසනය රැකීමට තමන්ට කිසිදු උවමනාවක් නොමැති බවත් වනවාසී රාහුල හිමියන් පවසනවා.

එමෙන්ම තමන් වහන්සේ අනෙක් භික්ෂූන් වහන්සේලාට වඩා වෙනස් බවයි උන්වහන්සේ කියා සිටියේ.

උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ තමන් වහන්සේ බී එම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පදින්නෙ පෙර පින නිසා සහ තමන් ව්‍යවසායකයෙක් වශයෙන්ද කටයුතු කරන බවයි.

එසේම රෝස තිරුවානි කන්ද, නාමල් උයන තමන් වහන්සේ මාකට් කරන බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කියා සිටියා.(උපුටා ගැනීමකි - නෙත් ගොසිෆ්)


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now