කොළඹ බලා පැමිණෙන දුම්රියක් හදිසියේම මග නවතී - දුම්රිය ස්ථානයක් උණුසුම් වෙයි.. (VIDEO)
By krishani
පුත්තලම සිට කොළඹ බලා පැමිණෙන දුම්රියක් සීදූවේ දී සිග්නල් නොමැති බව පවසමින් නවතා සිටින බවක් අද (13) දින වාර්තා වේ.
ඒ කොළඹ අරගලයට පැමිණෙන ජනතාවට එහි යාම වළක්වාලීමට බව එහි සිටින ජනතාව පවසන අතර එහිදි උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම විඩියෝව පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |