ජනපති නිවෙසට ගිනි තැබීම ගැන ජුලියන් බෝලින් සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින්ගෙන් ප්‍රකාශ..(VIDEO)

CID - Sri Lanka Police Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 17, 2022 05:20 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු පිහිණුම් ශූර ජුලියන් බෝලින් සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් යන මහත්වරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) පැය 7 1/2 ක ප්‍රකාශයක් ලබා දුන්හ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඔවුන් අද පෙරවරු 9.30 ට එහි පෙනී අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 5.00 දක්වා පැවැත්විණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW