තවත් සැකකරුවන් පිරිසක් හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි (PHOTOS)

Sri Lanka Police Galle Face Protest Sri Lankan protests Sri Lanka
By Sewvandhi Aug 12, 2022 08:33 AM GMT
Report

ජුනි මස 09 වැනි දින ජනාධිපති මන්දිරයට ඇතුල් වී දේපොළ හානි සිදු කළ තවත් සැකකරුවන් පිරිසක් හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනු ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, එම පුද්ගලයින් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් එම තොරතුර පහත සඳහන් දූරකථන අංක වෙත ලබාදෙන ලෙසටයි.

එම දූරකථන අංක ලෙස; 071-8591559,0718085585,011-2391358 හෝ 1997 යන ක්ෂණික දූරකථන අංකය වෙත හෝ දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGallery