"..70ට කලින් ඉපදිච්ච උන් තමයි මේ රට කෑවේ - තොපි නාකි හැත්ත.." තරුණයෙක් රිදෙන්න කියපු කතාව..කවුරුත් හොයපු වීඩියෝව මෙන්න.. (VIDEO)
Sri Lankan protests
Sri Lanka Economic Crisis
SL Protest
Sri Lanka Food Crisis
Sri Lanka Fuel Crisis
By Sewvandhi
මේ දිනවල ලංකාව මුහුණපා ඇති තත්ත්වය හමුවේ ජනතාව විශාල ලෙස කායිකව මානසිකව පීඩාවට පත්ව සිටිනවා. ඒ අතර තරුණ ප්‍රජාව ප්‍රමුඛතාවයක් ගන්නවා.
ඉතින් මේ හේතුවෙන් රට පුරාම විවිධ විරෝධතා සංවිධානය වන අතර තුර එක්තරා තරුණයෙකු පාපැදියක ගමන් කරමින් දැන්වත් නිවෙස් වලින් එළියට ඇවිත් අරගලයට එක් වන ලෙස ඉල්ලා දැනුවත් කිරීමත් සිදුකරනවා.
එහිදී ඔහු සඳහන් කළ විශේෂ කරුණ නම් මෙම අර්බුදයට වගකිව යුත්තේ අපගේ වැඩිහිටි පරම්පරාව බවයි. එමෙන්ම මෙතරම් රට විනාශව යද්දිත් තවමත් නිවෙස් වලට වී සිටින පිරිසට ඔහු දැඩිව දෝෂාරෝපණය කළා.
එම වීඩියෝව පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |