අගමැති නිවෙස අසල විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

Ranil Wickremesinghe Sri Lankan protests Sri Lanka
By Sewvandhi Jul 09, 2022 01:24 PM GMT
Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 07 පෞද්ගලික නිවස ඉදිරිපිට රැස්ව සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. 

  ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟම ඔහුට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා මහජනතාව අගමැතිවරයාගේ නිවස අසලට රැස්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රශ්න හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජය සමඟ අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා තිබේ.

ගේ ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලා මහජනතාව මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල මහජන විරෝධතාවල නිරත වෙමින් සිටිති.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now