පාර්ලිමේන්තු පිවිසුම උණුසුම් වෙයි..! විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර... (PHOTOS)
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
විරෝධතාවයක නිරතව සිටි පිරිසක් විසුරුවා හැරීම සඳහා පොල්දූව මංසන්ධිය ආසන්නයේදී පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ළකර තිබේ.
එනම්,අරගලයේ නිරත මහජනතාව මේ වන විට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ ද විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. විරෝධතා සටන් පාඨ කියමින් ඔවුන් එම ස්ථානයේ විරෝධතාවේ නිරත වන බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |



