බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වූ පිරිසක් "කළු ජූලිය" මතක් කරමින් කියූ ඇඟ හිරිවැටෙන කතාව.. (VIDEO)

Ranil Wickremesinghe Sri Lanka Department of Prisons Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 28, 2022 06:01 AM GMT
Report

වැලිකඩ බන්ධනාගාරයට ඉදිරියට එක් රැස්වූ පිරිසක්  අතීතයේදී  තරුණයන් 53 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ දී  වධ හිංසා කර මරා දැමූ ආකාරය සියල්ලන්ටම හෙළි කරා.

නව ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ සැබෑ ස්වරූපය සිහිකරමින් කළු ජූලිය මතක් කරමින් ඔවුන් විශේෂ විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් සියල්ලන්ටම හෙළි කළ දේ පහත වීඩියෝවෙන් නරඹන්න....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now