මෙරට වෙනුවෙන් විදේශ රටක පැවැත්වුණු උද්ඝෝශනය.. (ViDEO)

Go Home Gota Sri Lanka Gota Go Home 2022 SL Protest Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 09, 2022 11:14 AM GMT
Report

පවතන පීඩාකාරි ආර්ථික තත්වය හේතුවෙන් ජනාධිපතිට සහ ආණ්ඩුවටෛවත් වන ලෙස බල කරමින් අද ලක්ශ සංඛ්‍යාත ගණනින් ජනයා කොළඹට ඇදී ඒම දක්නට ලැබුණු අතර ජනාධිපති මන්දිරයද වැටලීම සිදු වුණා .

මෙවැනි තත්ත්වයක් අබියස ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටකද පැවැත්වුණු විරෝධතාවයක් උද්ඝෝෂණයක් සමාජ මාධ්‍ය සංසරණය වෙනවා.

ඒ වීඩියෝ පහතින් නරඹන්න



.