විදුලි බිලට එරෙහි වුන පන්දම..

Sri Lanka Sri Lanka Electricity Prices
By krishani Mar 14, 2023 07:29 AM GMT
Report

ඊයේ (13) රාත්‍රියේ, විදුලි බිල ඉහළ නැංවීම, රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කරුණු කිහිපයකට එරෙහිව මහනුවර - අඹතැන්න නගරයේ දී පන්දම් විරෝධයක් පැවැත්විණ.

මෙම පන්දම් විරෝධය ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූණේ ය.

මේ අතර විදුලිබිල ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් බෙලිඅත්ත - කහවත්ත ප්‍රදේශයේ දී ද ඊයේ රාත්‍රියේ පන්දම් විරෝධතාවයක් පවත්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.