බාධක බිඳ දමමින් ආරක්ෂක අංශ සමග ගැටෙමින් විරෝධතාකරුවන් ජනපති මන්දිරය දෙසට - තුවාල ලැබූ පිරිසත් ඉහලට..එම අවස්ථාවේ දර්ශන..(VIDEO)

Sri Lankan protests Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 09, 2022 08:11 AM GMT
Report

මේ වන විට චැතැම් වීදිය ඔස්සේ විශාල ජනකායක් ජනපති මන්දිරයේ දෙසට ඇදෙමින් පවතිනවා.

පොලිසිය දිගින් දිගටම  ප්‍රහාර එල්ල කලත් එම ප්‍රහාරවලට නොසැලී මුහුණ දෙමින් ඔවුන් මේ වන විට ජනපති මන්දිරය අසලට ලන්ව තිබෙනවා.


මේ අතර,විරෝධතාව අතරතුර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 33 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා .ඒ අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය අනතුරුදායක බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එහි නවතම දර්ශන පහතින්..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now