නිල ඇඳුමෙන් වේදීකාවේ ඩාන්ස් දැමූ කොස්තාපල්ට වැඩ වැරදෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani May 02, 2023 05:54 AM GMT
Report

සංගීත ප්‍රසංගයක වේදිකාවක් මත පොලිස් නිල ඇඳුමන් නර්තනයේ යෙදුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ඊයේ (01) දින පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ පසුගිය 30 වැනි දින බියගම කැලණිය "නදී" ක්‍රීඩාංගනයේ දී පැවති සංගීත ප්‍රසංගයක දී ගායකයෙකුගේ ගීතයකට වේදිකාව මතට නැග නර්තනයේ යෙදී තිබෙනවා.

ඔහු පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයෙකු ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join