ප්‍රවීන ගායන ශිල්පී මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි.

Sri Lanka
By Wayomi Mar 28, 2023 05:23 AM GMT
Report

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය 81 වියේ පසු වුණා.

මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා ගීත 140කට වඩා ගායනා කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW