ඇස් වහක් නම් වදින්න එපා.. දිනක්ෂි ශනුද්‍රි ශේෂාද්‍රි තුන්දෙනා එකම විදියට ගත්ත ලස්සනම ෆොටෝ මෙන්න..(PHOTOS)

By Sithumini Oct 17, 2024 04:27 PM GMT
Report


ශනුද්‍රි දිනක්ෂි ශේෂාද්‍රි කියන්නේ හරිම ආදරණීය චරිත තුනක්. මේ වෙද්දි ලංකාවේ එයාලව නොදන්න කෙනෙක් නැති තරම්.

ඉතින් ඒ තුන්දෙනා එයාලගේ ආදරණීය ජීවිතේ මේ වෙද්දි ඉතාමත්ම අර්ථාන්විතව ගෙවමින් ඉන්නවා.

ජීවිතේ හැමෝම බලාපොරොත්තු වෙන ජීවිතයක් මේ වෙද්දි එයාලා ගත කරමින් ඉන්නවා. ඉතින් මේ ආදරණීය නිළියන් තුන්දෙනා එයාලගේ මව්පියන්ට නම් ලොකු සම්පතක්.

ඉතින් එයාලාගේ ආදරණීය නිර්මාණ ප්‍රේක්ෂකයන් හරිම ආදරෙන් වැළදගන්නවා. ඒ නිසාම ඔවුන්ගේ මේ ආදරනීය ජායාරූප පෙළටත් ඔබ කැමති වෙනවා නොඅනුමානයි. බලන්නකෝ තුන්දෙනාගේ ආදරේ.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery