බස් ධාවනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගෙන් ප්‍රකාශයක්..

Sri Lanka
By krishani Jul 15, 2022 03:04 AM GMT
Report

අද (15) දින ධාවනය වන්නේ පෞද්ගලික බස් රථ 10-15 % ක් පමණක් වන අතර අද හෝ සති අන්තයේ ඉන්ධන සැපයුවහොත් සඳුදා දිනයේ සිට 50%ක් බස් රථ ධාවනයට එක් කරන බව පෞද්ගලික බස් හිමියන් ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join