පෞද්ගලික බස්රථ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක..

Sri Lanka Bus Strike Strike Sri Lanka
By krishani Jul 17, 2022 06:09 AM GMT
Report

ඩීසල් ලබා නොදීම නිසා ත්‍රිකුණාමලය ප්‍රධාන බස් නැවතුම්පලේ පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසක් අද(17) දින බස් නැවතුම්පලට කිසිදු බස්රථයක් ඇතුල් කිරිමට හෝ පිටවීමට නොහැකිවන පරිදි උද්ඝෝෂණයක නිරතව සිටී.

ඒ ඩීසල් ලබාදෙන බවට ත්‍රිකුණාමලය ඩිපෝව ලබාදුන් පොරොන්දුවක් කඩකළ බවට චෝදනා කරමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join