අගමැති අලුත්ම මුද්දරයක් නිකුත් කරයි..(PHOTOS)

Nuwara Eliya Prime minister Sri Lanka
By Sewvandhi Apr 23, 2023 10:33 AM GMT
Report

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසක් එක්ව,නුවරඑළියේ සීතා අම්මාන් විහාරයේ භාවනා මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීමක් සිදු කර තිබෙනවා.

 අදාළ විහාරය මූලික කරගනිමින් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමටයි මෙහිදී පියවර තිබීම විශේෂත්වයක්.

ඉන්දියාවෙන් සහ වෙනත් ප්‍රදේශවලින් වැඩි වශයෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGallery