අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශය.. (VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Prime minister
By krishani Jul 27, 2022 07:47 AM GMT
Report

අද (27) පාර්ලිමේන්තුවේ දී  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයන්ට සවන්දීමට සුදානම් වුව ද ත්‍රස්තවාදය පිළිගත නොහැකි බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ලොකුම තර්ජනය ත්‍රස්තවාදය බවට පරිවර්තනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව නියෝජනය කරන අය සහාය නොවනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු එහිදී කියා සිටියේ ය.  

එතුමා පාර්ලිමේන්තු දී සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join