අග්‍රාමාත්‍යධූරයට අලුත් නමක්..
Sri Lanka Politician
Prime minister
Sri Lanka
Sri Lankan political crisis
By krishani
සර්ව පාක්ෂික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරයට විපක්ෂය යෝජනා කරන නම අද (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව විපක්ෂයේ පක්ෂ සහභාගිත්වයෙන් ඊයේ දින පැවති විශේෂ සකච්ඡාවකින් අනතුරුව සදහන් කළේ ය.
එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම දැනට යෝජනා වී තිබෙන අතර අදාළ සාකච්ඡාවට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ 10 නියෝජිතයන්, ලංකා කම්කරු කොංග්‍රසය, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහභාගී විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |