නව අගමැති සහ ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ සජීවී විකාශනය(LIVE) .
Prime minister
By Aruna
නව රජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ද අද දහවල් දිවුරුම් දීමට නියමිතව ඇත.
දිවුරුම්දීමේ උත්සවය කොළඹ මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වේ.
අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙන උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණ සිටියා.
සජීවී විකාශනය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |