තිරිඟු පිටි මිලත් අඩු කරයි..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Mar 08, 2023 09:13 AM GMT
Report

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල අඩු කර ඇත.

ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල රුපියල් 15කින් අඩු කර ඇති බවයි වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.