"එතනදි මගෙන් වැරැද්දක් වුණා, ජනාධිපති රට ගියේ නෑ" - කථානායකවරයා ඉන්දීය මාධ්‍ය වෙත කියූ ආන්දෝලනාත්මක කතාව

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka
By Sithumi Jul 11, 2022 01:15 PM GMT
Report

BBC සමඟ පැවති සාකච්ඡාවේදී තමා අතින් වැරැද්දක් සිදුවුණ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා තවමත් රට තුළ සිටින බවයි ඔහු ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.