ජනපති සහ අගමැති කාර්යාල වැටලූ අයට වැඩ වරඳී..නව ජනපතිගෙන් දැනුම්දීමක්..

Galle Face Protest Presidential Secretariat of Sri Lanka Ranil Wickremesinghe Prime minister
By Aruna Jul 21, 2022 01:15 AM GMT
Report

අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය බලහත්කාරයෙන් අල්ලා ගැනීම නීති විරෝධී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද සදහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now