ඝෝඨාභය ගෙ ලේකම් ඉවතට...නව ලේකම් කෙනෙක් පත් කරයි.

Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sri Lanka
By Aruna Jul 21, 2022 06:59 AM GMT
Report

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් ධුරය සඳහා සමන් ඒකනායක පත්කර ඇත.

ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කරන ලදී.

මෙම පත්කිරීම සමගින් ගාමිණි සෙරනත් මහතා විසින් දරන ලද ජනාධිපති ලේකම් ධුරය අහෝසි වී යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now