ජනපතිගේ සුභ පැතුම් පණිවිඩය..!
                                    
                    Ranil Wickremesinghe
                
                                                
                    Sri Lanka
                
                                                
                    President of Sri lanka
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    ජනාධිපතිවරයා විසින් දිවයින පුරා සිටින සියලුම ග්‍රාමසේවා නිලධාරීන් වෙත සුබපැතුම් එක් කර ඇත.
ජනාධිපතිවරයා මෙම සුබපැතුම් පණිවුඩය නිකුත් කර ඇත්තේ,ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කර වසර 60ක් සපිරීම නිමිත්තෙනි.
එදිනෙදා ජන ජීවිතය නඟා සිටුවීම සඳහා අතීතයේ මෙන්ම වර්තමානයේද සේවය කළ ග්‍රාම නිලධාරීන් වෙත සුබපැතුම් එක්කරන බව ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |