රනිල් ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපතිවරණය කැදවයි..අමුතුම ගේම මෙන්න..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka
By Aruna Mar 26, 2023 11:10 PM GMT
Report

පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඇවිත් ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා ආණ්ඩු පක්ෂයේ යම් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට තමන් තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් වසර හතරකින් ජනාධිපතිවරණයක් කැඳවීමට හැකිවන ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග වැදීමට බලාපොරොත්තුවෙන් මෙම නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් කැඳවීමට අවශ්‍ය නීතිමය වටපිටාව සකසා ගැනීමට මෙම සංශෝධනය ගෙන ඒමට නියමිත බවද සඳහන්ය.

දැනට ඇති ව්‍යවස්ථාව අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට අවුරුදු හතරකින් ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩ කඩ නැත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.