ගෝල්ෆේස් එකේ ඉන්නේ කුඩුකාරයෝ .. ඇමති ප්‍රසන්න කල ආන්දෝලනාත්මක ප්‍රකාශය (VIDEO )

Sri Lanka Cabinet Prasanna Ranatunga SL Protest
By Sewvandhi Jul 27, 2022 09:53 AM GMT
Report

අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රසන්න රණතුංග මහතා ගෝල්පේස් අරගල භූමිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

ඔහු එහිදී එම භූමියේ අද වන විට සිටින්නේ හොරුන් කුඩුකාරයින් බව කියා සිටියා .

එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය සම්බන්ධයෙන්ද ඔහු විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now