ප්‍රමිත ට ආරක්ෂක ඇමතිධූරය..?

Ranil Wickremesinghe Sri Lanka
By Sithumi May 04, 2023 11:27 AM GMT
Report

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. 

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් ඔහු එම තනතුරේ වැඩබලන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now