"එදා සහ අද.."ලස්සන වෛද්‍යවරියක් විවාහ කරගෙන ඉන්න රංගන ශිල්පී ප්‍රදීප් ධර්මදාසගේ ඔබ නුදුටු ඡායාරූප පෙළක්..(PHOTOS)

Gossip Today Sri Lankan Actor
By Sewvandhi Feb 12, 2023 04:06 PM GMT
Report

රංගන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් කවුරුත් හදුනන චරිතයක් තමයි ප්‍රදීප් ධර්මදාස කියලා කියන්නේ.ඉතින් ඔහු විවාහ වෙලා ඉන්නෙ අපි කවුරුත් දන්නා වෛද්‍යවරියක් එක්කයි.

ඔහුගේ සුන්දර රංගනයෙන් හැඩවුණු ඉපැරණි ටෙලි වෘත්තාන්ත්‍ර අදටත් බොහෝ දෙනා අතර කතාබහට ලක්වනවා. ඒ වගේම ඔහු දරු පැටවුන් තුන්දෙනෙක්ම තාත්තෙක්.

මේ ඔහුගේ කැදැල්ලේ ලස්සන සේයාරූ පෙළක්.....


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery