හෙට විදුලි කප්පාදුවේ වෙනසක් - එක් එක් ප්‍රදේශ සඳහා විදුලිය විසන්ධි වන අයුරු

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Jul 23, 2022 02:46 PM GMT
Report

හෙට (24) දිනයේදී පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 01යි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයක් පැය 01 විනාඩි 20ක විදුලි කප්පාදුවක් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery