හෙට දිනයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි - පැය තුනක විදුලි කප්පාදුවක්
Power cut Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sithumi
හෙට (26) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මේ බව සඳහන් කළා.
පහත පරිදි විදුලි කප්පාදුව සිදු කෙරෙයි
ABCDEFGHIJKLPQRSTUVW කලාපවලට දිවා කාලයේ දී පැය 1යි මිනිත්තු 40යි රාත්‍රියේදී පැය 1යි මිනිත්තු 20යි
CC කලාපවලට 6.00 සිට 8.30 දක්වා පැය 2ක් සහ මිනිත්තු 30ක් MNOXYZ කලාපවලට 5.30 සිට 8.30 දක්වා පැය 3ක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |