හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුවන අයුරු
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sewvandhi
හෙට (21) දිනයේදී පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 01යි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයක් පැය 01 විනාඩි 20ක විදුලි කප්පාදුවක් කිරීමට නියමිතයි.
CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි විනාඩි 30 විදුලි කප්පාදුවන් සිදුවෙනු ඇති.
මේ අතර M, N, O, X, Y, Z කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවන් සිදුකිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |