හෙට සිට 10වනදා දක්වා විදුලි කප්පාදුව සිදු වන අයුරු .
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sewvandhi
හෙට (08) සිට බදාදා (10) දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,U,V,W කාණ්ඩ සඳහා පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා වු කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.
........................................................................................
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |