හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු වන අයුරු

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Aug 01, 2022 12:48 PM GMT
Report

අගෝස්තු දෙවැනි දා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.එම විදුලි කප්පාදුව පහත පරිදි සිදු වනු ඇති.

ABCDEFGHIJKLPQRSTUVW කලාප සඳහා දිවා කාලයේ දී පැයක් සහ මිනිත්තු 40 ක් සහ රාත්‍රියේ දී පැයක් සහ මිනිත්තු 20ක්

CC කලාප සඳහා උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2ක් සහ මිනිත්තු 30ක්

MNOXYZ කලාප සඳහා උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3ක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now