හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව සිදු වන අයුරු
Power cut Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sithumi
දැනට ක්‍රියාත්මක පැය 03 ක දෛනික විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා දිනවලද ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර දී තිබෙනවා.
ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරනු ලබනවා.
කොළඹ වාණිජ කලාපයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, A , N , O , X , Y සහ Z යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට අවසර දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |