රට පුරා අද විදුලිය කපන්නෙ මෙහෙමයි..නව කාලසටහන මෙතනින් දැනගන්න..

Sri Lanka Power Cut Today
By Aruna Jan 17, 2023 11:53 PM GMT
Report

අද (18) දිනයේදී ද පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව සවස් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. විදුලි කප්පාදු කිරීමේ කාලසටහන පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery