අද රට පුරා විදුලිය කැපෙන නව කාල සටහන මෙන්න.
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
අද දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් අද දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුව බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
