අද දිවයින පුරා විදුලිය කපන කාල සටහන මෙන්න..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Jul 21, 2022 12:44 AM GMT
Report

අද දිවයින පුරා පැය තුනක කාලයක් විදුලිය කපා හැරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව දිවා කාලයේ පැය 01යි විනාඩි 40ක් ද සවස් කාලයේ දී පැය 01යි විනාඩි 20ක්ද ලෙසයි..

අදාල කාල සටහන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery