අද රට පුරා විදුලිය කපන වෙලාවන් වෙනස් වෙයි..අලුත් කාල සටහන මෙන්න..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Jul 12, 2022 03:38 AM GMT
Report

අද (12) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදී වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery