අද රට පුරා විදුලිය කැපෙන්නෙ මෙහෙමයි..නවතම කාලසටහන මෙන්න.

Power cut Sri Lanka Ceylon Electricity Board
By Aruna Jul 07, 2022 03:51 AM GMT
Report

අද (07) දින පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W දක්වා කලාප 20 ක් සඳහා දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු වනු ඇත.

කොළඹ නාගරික කලාපයේ පැය 2 1/2 ක කාලයක් පෙරවරු 6 සිට පෙරවරු 8.30 ක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

M N O X Y Z යන කලාප සඳහා පෙරවරු 5.30 සිට පැය 03 ක කාලයක් විදුලිය කපා හැරෙනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery