රටම අදුරු කළ වදුරා හමුවෙයි.. මොකක්ද මේ වෙලා තියෙන්නේ..(PHOTOS)
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Power Cut Today
                
                                                
                    Minister of Energy and Power
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මේ වන විට රටේම මාතෘකාව බවටපත්ව තිබෙන්නේ අද දිනයේ සිදුවු විදුලිය බිද වැටීමයි.
මෙම සමස්ථ විදුලි බිද වැටීමට හේතුව වදුරෙක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරූ කුමාර ජයකොඩි මහතා පැවසීමත් සමග ඒ සම්බන්දයෙන් මේ වන විට විශාල කතා බහක් ඇති වෙලා තිබෙනවා.
කොහොම නමුත් පානදුර ග්‍රිඩ් එකක ඇතිවූ බිද වැටීම නිස මෙම විදුලිය බිද වැටීම සිදුවු බව තමයි වාර්තා වන්නේ.
කොහොම නමුත් මේ වන විට ඊට සම්බන්ධ වදුරෙකුගේද ජායාරූපයක් නිකුත් කර ත්බෙනවා ඒ පිලිබදව සමාජ මාධ්‍යයේත් පළවීම දක්නට ලැබෙනවා.
කොහොම නමුත් මේ වන විට මේ
තත්වය සම්බන්ධයෙන් ඇතිව තිබෙන්නේ උපහාසාත්මක තත්වයක්.

 
                                        
                                         
                 
                 
                                             
        
     
     
     
     
    