අද දිනට විශේෂිතව රටපුරා විදුලිය කැපෙන්නේ මෙහෙමයි.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
PUCSL විසින් අද (30) දින සඳහා පහත සඳහන් පරිදි පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී.
ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 ක් ද කණ්ඩායම් MNOXYZ සදහා උදෑසන 5.30 සිට 8.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද CC කාණ්ඩය සදහා උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද විදුලිය විසන්ධි වේ.
එම කාලසටහන පහතින්,

