විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්..
Power cut Sri Lanka
Ceylon Electricity Board
By krishani
හදිසි විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එම ප්‍රමාදයන් සිදුවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |