විදුලි කප්පාදුව ගැන අලුත්ම නිවේදනය මෙන්න..

sri lanka Power cut
By Sithumi Jan 27, 2022 03:38 PM GMT
Report

ජනවාරි 31 දින දක්වා විදුලි කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදු කිරීම හෝ නොකිරීම ගැන තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....     
Join now