වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට විදුලි කප්පාදුව අඩු කරයි..අලුත්ම කාල සටහන මෙන්න.

Sri Lanka Ceylon Electricity Board
By Aruna Aug 05, 2022 12:24 AM GMT
Report

දිනපතා සිදුවන විදුලි කප්පාදු කාලය අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

අනුව අද දිනයේ විදුලි කප්පාදුව සිදු වන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මේ වන විට ජල විදුලිය නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර සමස්ථ විදුලි ඉල්ලුමෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ජලවිදුලිය මගින් එක් කරමින් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery