තැපැල් ගාස්තුවත් ඉහළට..

Sri Lanka
By krishani Aug 10, 2022 04:47 AM GMT
Report

තැපැල් ගාස්තු ලබන 15 වනදා සිට සංශෝධනය කිරිමට නියමිතව තිබෙන අතර ඒ අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සදහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමෙනු ඇති බවත් ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 45 සිට රුපියල් 110ක් දක්වා ඉහළ දමන බව ද වාර්තා වේ.

තැපැල් මඟින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව ද බර ග්‍රෑම් 250ක් දක්වා රුපියල් 200ක් දක්වා ඉහළ දැමීමට නියමිතය.

මීට අමතරව තවත් තැපැල් ගාස්තු කිහිපයක් සඳහා වන මිල පහළ දමන අතර එම ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.