පාප් වහන්සේ ස්වර්ගස්ථ

By Wayomi Dec 31, 2022 10:21 AM GMT
Report

හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා.

ඒ, වතිකානුයේ පිහිටි උන්වහන්සේගේ නිවසේදීයි.

95 වියේ පසු වූ උන්වහන්සේ කළක සිට පැවති රෝගී තත්ත්වයකින් ස්වර්ගස්ථ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

උන්වහන්සේ වසර අටක පමණ කාලයක් කතෝලික සභාවට නායකත්වය ලබා දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW