ජනපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්විමක්

Ranil Wickremesinghe Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Jul 24, 2022 04:08 PM GMT
Report

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්විමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පස්වරුවේ පැවැත්වෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්ම්ත කිරීම මෙන්ම සර්ව පාක්ෂිත ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now