වර්ජනය අතරේ වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධානියෙක් තනතුරෙන් ඉවත් කරයි..

Sri Lanka Politician Sri Lanka
By Aruna Mar 15, 2023 01:50 AM GMT
Report

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතා ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින්.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ව ඉවත් කරන බව දැනුම් දෙමිනු යි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.